Sri Lanka Police Officer Proud moment
Note about the occasion when the photo was taken -
At the time this photo was taken, the sun had set and the
light was clear. For the main prize of the festival, they make three sides and
wait with their eyes lit until the most talented of their group get the prize
certificates. The intense pride that stares into the photo is because of the
real feeling at the time (I know that from experience).
This officer had absolutely no idea that I was taking the
photo. I still don't know who he is. This photo, which was taken with great
commitment for several months without any intention of dispersal, is one of my
favorite photos in my photo collection. The hard work on his face, the joy and
pride, the endurance, is the story of the police officers that is read in the
bottom line of the photo.
Location - Sri Lanka Police College, Kalutara
Date - 20.02.2020
Occasion – Sri lanka Police Officers Pasingout Ceremony
Camera - Canon EOS 6D Mark II | f 3.5 | ISO 100 | 1\200 |
70-200 mm
Photography By Asanga Roshan
ඡායාරූපය ලබාගත් අවස්ථාව පිළිබද සටහන -
මෙම ඡායා රූපය ලබාගන්නා අවස්ථාවේ ඉර අවරට ගොස්
පැහැදිලි ආලෝක තත්වයක් පැවතිනි. උත්සවයේ ත්‍යාග ප්‍රධානය සදහා තුන්පැති සාදා මේ
දෑස් දල්වා බලාසිටින්නේ තම කන්ඩායමේ අති දක්ෂයින් ත්‍යග සහතික ලබාගන්නා තුරුය. එක
එල්ලයේ බලා සිටින දැඩි අභිමානයක් ඡායාරූපයේ දිස්වන්නේ සැබවින්ම එම අවස්ථාවේ දැනෙන
හැගීම නිසාවෙනි (මා අත්දැකීමෙන් එය දනිමි). මේ නිලධාරියා කිසිසේත්ම මා ඡායාරූපය
ලබා ගන්නා බව නොදනී. ඔහු කවුරුන්ද යන වගත් අදටත් මා නොදනී. (ඉන්වනම් mention කරන්න) ඉතාමත් දැඩි කැපවීමකින් මාස ගනනාවක්
එක ලෙස පහුණු කටයුතු වල යෙදී විසිරයාමට නිමේශයකට මත්තෙන් ලබාගත් මෙම ඡායා රූපය
මාගේ ඡායාරූප ගොන්න තුල මා ඉතා ප්‍රියකරන ඡායා රූපයකි. ඔහුගේ මුහුණේ ඇති දැඩි
වෙහෙස එයට නොදැවනි සෘඡුබය සහ අභිමාණය, දරාගැනීම
ඡායාරූපයේ යටි පෙලකින් කියවෙන පොලිස් නිදධාරීන්ගේ කතාවයි.
Comments
Post a Comment