ශ්‍රී ලංකා පොලිස් පුහුණුවේ අමතක නොවෙන මතකයන් (ට්රෙරෙනින් නම් ට්රෙරෙනින්) Sri Lanka Police Training
ට්රෙරෙනින් නම් ට්රෙරෙනින් (පොලිස් පුහුණුව) -------------------------------- මාස 06 කට පමන කාලයක් තම සමීපතමයන්ගෙන් දුරස් වෙලා නේවාසික මූලික පුහුණුවකට පැමිණෙන ඔනෑම කෙනෙකුට අහන්න ලැබෙන වචන ටිකක් තමයි ඔය ට්‍රෙනින් නම් ට්රෙනීන් කියන කතාව 🤗 පොලිස් සේවයට අයදුමි කරුවන් ලෙසින් අයදුමිපත් බරගානක් ආවත් ඒකෙන් තේරෙන්නේ හොදම අතලොස්ස පමනයි..ඒ වාසනාවන්තයො ටික පොලිස් මූලික පුහුණුවට පොලිස් විද්‍යාලයට වාර්තා කරපු දිනයේ සිටන්ම වෙනම ලෝකෙකට ගෙනත් අතඇරල දැමිමා වගේ තමයි. 🌍 හැබැයි ඒ ලෝකේ සුන්දර වෙන්න යන්නේ එක රැයයි.. දිවයිනේ හැම දෙසින්ම ආපු විවිධාකාරයේ යාහළුන් නිසා අර තනිකමට සැනසීමක් ලැබෙනවා 🍃 අනේ ඉතින්..පාන්දරම කුකුලා හඩලන්නත් කලින් නැගිටල විදුලි පන්දම් එලියෙන් වට පිටාව අතුගාලා මේස් ටී එක බීලා.ඉතින් වැඩේ පටන් ගන්නවා..ඔය අතරේ මෙස් ටී එක අනිත් උන්ට නොදී දෙපාරක් බොන අයිලත් නැතුවාම නෙවෙයි.. ☘️ කොමත් වැඩටික සේරම කරල අැදවල් ලස්සනය සුදු බෙට්ෂීට් දාලා හදලා ලයිනප ් කරලා වෙලාවට පෝලින් වෙන්නත් ඕනි නැත්තම් ඉතින් ඩබල් තමයි... ☘️ අපි ගොඩක් දෙනෙක් හිතන්නේ පිරිමින්ට විතරයි මේ වගේ නේවාසික පාඨමාලාවක්